Cricket News
-
ඇමරිකානුවන් පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සිය ප්රථම ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් දියණියන් සමත් වෙයි.!
ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ…
Read More » -
ශ්රී ලංකාවට තවත් අඳුරු වාර්තාවක් – ඉන්දියාව අභිබවමින් පරාජයන් 437ක් සමගින් එක්දින ක්රිකට් ඉතිහාසයේ වැඩිම පරාජයන් ලැබූ කණ්ඩායම බවට ශ්රී ලංකාව පත් වෙයි.!
ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්රිඩා විලාසයෙන් නිසි ප්රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගැනීමට අද…
Read More » -
ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්රිඩා විලාසයෙන් නිසි ප්රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගනී.!
පෙර තරඟයේ මෙන්ම මෙම තරඟයේ ද මානව දිස් වූ ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය…
Read More » -
තවදුරටත් එක්දින තරඟාවලියේ රැඳී සිටීම සඳහා අනිවාර්ය වූ ජයග්රහණය හඹා යාමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකාව අද සටනට.!
පළමු තරගයෙන් ලද පරාජයත් සමඟ තරාවලිය 1-0 ක් ලෙස පසුපසින් සිටින ශ්රී ලංකා කණ්ඩායම අද (12) දිනයේදී යළීත් ඉන්දීය කණ්ඩායම…
Read More » -
ඊයේ තරඟයේ හතරේ පහරක් නැවත්වීමට ගත් උත්සහයකදී යොවුන් වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංක උරහිසේ අබාදයකට ලක් වෙයි – තරඟාවලියෙන් ඉවතට.!
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී රැකගැනීමට ගත් උත්සාහයකදී යොවුන් වේග…
Read More » -
“මට අදහසක් තිබුනේ නැහෑ ශමී කරපු දේ ගැන.. දසුන් විශිෂ්ඨ අන්දමින් ක්රීඩා කරමින් සිටියා.. අපිට බැහෑ ඔහුව ( දසුන්ව ) ඒ විදිහට දවාගන්න..” – ඊයේ තරඟයෙන් අනතුරුව රෝහිත් ශර්මා
ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්රීඩාංගනයේදී ඊයේ…
Read More » -
ලකුණු 98ක් ලබා සිටි දසුන් ශානකව දවා ගැනීමට Mohammed Shami ගත් “මන්කාඩ්” උත්සාහය ප්රතිෂේප කරමින්, ක්රීඩාවේ ජීව ගුණය රැකගත් රෝහිත් ශර්මා.!
ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්රීඩාංගනයේදී අද…
Read More » -
විශිෂ්ට ශතකයක් සමග දසුන් ශානක එක් අන්තයක හුදකලා වද්දී ඉන්දියාව ලකුණු 67ක ජයක් සමග 1-0ක් ලෙස තරඟාවලිය පෙරමුණ ගනී.!
ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්රීඩාංගනයේදී අද…
Read More » -
බංගලාදේශ ක්රිකට් ඉතිහාසයේ සාර්ථකම පිතිකරුවා දවාගනිමින් විදෙස් ලීග් බිමට පැමිණි යාපනයේ වියස්කාන්ත්.!
මෙවර බංග්ලාදේශ ප්රිමියර් ලීග් තරඟාවලියේ සිය පළමු ජයග්රහණය ලබාගන්නට ඊයේ චොටෝග්රෑම් චැලේන්ජර්ස් ක්රීඩකයින් සමත් වූවා. ඒ කුල්නා ටයිගර්ස් කණ්ඩායම කඩුලු…
Read More » -
Virat Kohli, Rohit Sharma වැනි නම් දැරූ ක්රීඩකයන් පිරිවරා සිටින ඉන්දීය කණ්ඩායමට එරෙහි සංග්රාමයට දසුන් ශානක ප්රමුඛ සිංහ කණ්ඩායම සුදානම්.!
ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය අදින් ආරම්භ වනවා. මීට පෙර පැවති…
Read More »









