Cricket News
-
ප්‍රභල පිතිකරුවන් රැසක් අභිබවා යමින් ශෙහාන් ජයසූරිය අමෙරිකානු දේශීය පිටියේ අණසක පතුරවයි – වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට.!
ඇමෙරිකානු දේශීය පිටියේ ප්‍රමුඛතම විස්සයි-20 තරඟාවලිය වන Minor League ක්‍රිකට් තරඟාවලියේ 2022 තරඟවාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගන්නට ශෙහාන්…
Read More » -
ඩිල්ෂාන් මදුශංක ඇතුළු Blues කණ්ඩායමේ සුපිරි පන්දු බලඇණිය හමුවේ Greens කණ්ඩායම දණ නමයි – චරිත් අසලංකගේ Blues කණ්ඩායමට ලකුණු 32 ක ජයක්.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය අද ආරම්භ…
Read More » -
නුවනිඳු ප්‍රනාන්දුට සිතීමටවත් කාලයක් ඉතිරි නොකරමින් ඔහුව දවාගත් ඩිල්ශාන් මධුශංක යොමු කළ සුපිරි පන්දුව.!
එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය අද ආරම්භ…
Read More » -
වර්ණ සංග්‍රාමය අරඹමින් පැවති පළමු තරඟයෙන්ම Greys කණ්ඩායම පරාජය කළ කුසල් මෙන්ඩිස් ඇතුළු Red කණ්ඩායම ජයග්රාහිව තරඟාවලිය අරඹයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 ලීගයේ පළමු තරගය ලෙස Red කණ්ඩායම සහ Greys කණ්ඩායම අතර කොළඹ ආර්.…
Read More » -
ICC Player Of Month – පසුගිය ජූලි මාසයේ විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස ICCය ප්‍රභාත් ජයසුරියව නම් කරයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව එම මාසයේ ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරනු ලබනවා. එය හඳුන්වනු ලබන්නේ ICC…
Read More » -
තරුණ ක්‍රීඩකයන් රැසකට අවස්ථාව දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වර්ණ සංග්‍රාමය අදින් ඇරඹෙයි – ජයග්රාහකයින්ට පිරිණැමෙන මුදල් ත්‍යාග ද ප්‍රකාශයට පත් කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 තරඟාවලියේ දෙවන සංස්කරණ අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ආරම්භ වීමට නියමිතයි. එලඹෙන…
Read More » -
බංගලාදේශය සිම්බාබ්වේ ඉදිරියේ ලැබූ අවමන් සහගත තරඟාවලි පරාජයට උපහාස කළ සංචිතයට තෝරා නොගත් බංගලාදේශ ක්‍රිඩකයා?
සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය…
Read More » -
Sikandar Razaගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් කඩුලු 5ක ජයක් වාර්තා කල සිම්බාබ්වේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගනී.!
බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ සංචාරයේ විස්සයි-20 තරඟාවලිය පසුගිය දා නිමාව දුටුවේ 2-1ක් ලෙස තරඟාවලි ජයග්‍රහණය සිම්බාබ්වේ…
Read More » -
“එක්දින තරඟ ආකෘතිය දිගු හා කම්මැලි සහගත බැවින්, තව අවුරුදු කිහිපයකින් එක්දින තරඟ ක්‍රීඩා කිරීමට කිසිවකුට අවශ්‍ය නොවේවි” – මොයින් අලී
එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ට ක්ස් එක්දින ආකෘතියට සමු දීම පසුගිය කාලවකවානුව තුල දැඩි කතාබහක් නිර්මාණය කරන්නට සමත් වුණා. එහි…
Read More »









