Cricket News
-
තෙවැනි දිනය වන අද දිනයේදී ජයග්‍රහණය තවත් ලකුණු 419ක ඉහල ලකුණු සංඛ්‍යාවක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගයේ දෙවන දිනය ඊයෙන් අවසන් වුයේ ශ්‍රී ලංකාවට ලකුණු…
Read More » -
මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කින්ග්ස් සමග එක්වීමට ඉන්දියාව බලා පිටත් වේ.
ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.ඒ මෙවර IPL තරඟාවලියේ චෙන්නායි සුපර්…
Read More » -
දිල්රුවන් අභිබවා ගිය ඇඹුල්දෙනිය මුරලිදරන් සම කරයි !
ශ්‍රී ලංකාව වෙනුවෙන් මීට වසර තුනකට පමණ ඉහතදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් ඇඹුල්දෙණිය රංගන හේරත්ගෙන් හිස්වූ දඟපන්දු බලඇණිය මනාව මෙහෙයවන…
Read More » -
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් සුරංග ලක්මාල්ට ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ විරාට් කෝලි සමු දුන් ආකාරය ඉන්දීය ක්‍රිකට් සමාජ මාධ්‍ය පිටුවේ පළ කරයි.!
ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරගයේ දෙවන දිනය ඊයෙන් අවසන් වුනා. එහිදී ශ්‍රී ලංකාවෙන්…
Read More » -
“ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ රංජි කුසලාන කණ්ඩායමක මට්ටමක” – ඉන්දීය ක්‍රිකට් විචාරකයන් ලංකාව පහත කරයි.!
ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සාධනීය දස්කම් දක්වන්නට නොහැකි වීම මත ඔවුන් ආධුනික ක්‍රීඩකයින්ගේ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම වැටුපක් ලබන ක්‍රිඩකයින් අතරට වනිඳු සහ චමීර පැමිණෙයි – ශ්‍රී ලංකා ක්‍රිකට් නවතම ක්‍රීඩක ගිවිසුම් ගැන සියලු විස්තර මෙන්න.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022-2023 වසර සදහා යෝජිත කොන්ත්‍රාත් ගිවිසුම් ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන් වර්ග කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂත්වය වන්නේ…
Read More » -
“ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සමාජ මාධ්‍ය ජාලා තහනම් කළ යුතුයි” – හිටපු නායක අර්ජුන රණතුංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමාජ මාධ්‍ය පරිහරණය තහනම් කළ යුතු බව හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසා සිටිනවා…
Read More » -
Smrithi Mandhanaගෙ සහ Hamanpreetගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ඉන්දීය කාන්තා කණ්ඩායමට දැවැන්ත ජයක්.!
කාන්තා ලෝක කුසලාන පන්දුවාර 50 තරගාවලිය මේ වන විට නවසීලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ඉන්දියා…
Read More » -
IPL 2022 තරඟාවලියේ වනිඳු හසරංග ක්‍රීඩා කරන RCB කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලිගෙන් Faf හට හිමි වෙයි.!
මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවීම සඳහා දකුණු අප්‍රිකානු ජාතික Faf du…
Read More »









