Cricket News
-
දඹුල්ල කණ්ඩායම පරාජය කරමින් “ජැෆ්නා රජවරු” LPL තරඟාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!
ශ්‍රී ලාංකේය වහ ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර…
Read More » -
බිනුර ප්‍රනාන්දු LPL තරඟාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙක් සමග කැන්ඩි වෝරියර්ස් පිටියට.!
කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු පුර්ණ…
Read More » -
දකුණු රටේ “Galle Gladiators” දණ ගැස්වූ කොළඹ රජවරු LPL ගමන් මග ජයග්‍රහණයකින් අරඹයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ තෙවන තරගය…
Read More » -
නුවර නිළමෙලා, දඹුලු යෝධයන් ඉදිරියේ දණ ගසයි – පිල් සෝල්ට්ගෙන් සහ දික්වැල්ලගෙන් නුවරට දැඩි ප්‍රහාරයක්.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ දෙවන තරගය…
Read More » -
ක්‍රිකට් හදන්න කැමති, ක්‍රිකට් දන්න, උපදෙස් දෙන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කදිම අවස්ථාවක්.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, පන්දු යැවීම, පිතිකරණ, පන්දු රැකීම යන පුරප්පාඩු සහ තවත් තනතුරු කිහිපයක් සදහා අයදුම්…
Read More » -
T10 තරඟාවලියේ “ඩෙකෑන් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම ශුරතාව කරා මෙහෙය වූ නියමුවා වනිඳු හසරංග – ප්‍රවීන විස්තර විචාරක ඩැරන් ගංගා
අබුඩාබි T10 තරඟාවලියේ අවසන් මහා තරඟය පසු ගිය දා දිල්ලි බුල්ස් බා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වුණි. තරඟය ලකුණු 56…
Read More » -
පසුගිය වසරේ ශුරයන් වූ ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් භානුක රාජපක්ෂ ප්රමුඛ ගාල්ල කණ්ඩායම ජයග්‍රාහීව තරඟාවලියට ප්‍රවිෂ්ට වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ ඉතා අලංකාර සමාරම්භක උත්සවයකින් අනතුරුව පැරා…
Read More » -
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අර්ධ ශතකය භානුක රාජපක්ෂගේ ප්‍රහාරාත්මක පිත්තෙන් වාර්තා වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ Galle Gladiators සහ Jaffna Kings අතර…
Read More » -
ඩර්බන් වීදියේ අඳුරු මතක අමතක කොට, කලකට පසුව පිටියට පිවිසි ධනුෂ්ක ලකුණු 8කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 16කටත් දැවී යයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ Galle Gladiators සහ Jaffna Kings අතර…
Read More » -
නායක දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ එංගලන්ත යෞවනයන් දණනමයි – 2-1 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට.!
සංචාරක එංගලන්ත 19 න් පහල කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ 5 කින් යුතු එක්දින ක්‍රිකට් තරඟාවලියේ තෙවන තරඟය අද කොළඹ SSC…
Read More »









