Cricket News
-
අදින් සමු ගන්නා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ශ්‍රී ලංකේය ක්‍රිකට් රසිකයන්ගෙන් ගාල්ලේදී අමතක නොවන සමුගැනීමක්..!
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලියෙන් 2-0ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක ශ්‍රී ලංකා…
Read More » -
රමේශ් මෙන්ඩිස්ගේ සහ ඇඹුල්දෙණියගේ දඟ පන්දුව හමුවේ කොදෙව් පිතිකරුවන් දණ නමයි – ගාලු පිටිය විජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.!
ලෝක ටෙස්ට් ශූරතාවලිය ට අදාලව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයත් ජයග්‍රහණය කරමින්…
Read More » -
ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිංහ ජර්සියෙන් සැරසී, ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින අවසන් දිනය අදයි.!
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට මීට වසර දෙකකට පමණ පෙර 2019 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි මිකී ආතර්…
Read More » -
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට, අවසන් මොහොතේ කඩා පාත් වුන අකරතැබ්බය.!
පසු ගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙ ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අත්හිටුවමින් එම කණ්ඩායම විකුණා දැමීමට එරෙහිව…
Read More » -
ඉසුරු උදාන නියෝජනය කරන Bangla Tigers කණ්ඩායම ලොව වේගවත්ම ලීගයේ Northern Warriorsට එරෙහිව සුපිරි ජයක් වාර්තා කරයි.!
මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » -
“මේකනම් විශ්මයක්, T10 තරඟයක මෙවැනි පන්දු යැවීමක් සැබවින්ම විශ්මිතයි” – වනිදුගේ සුපිරි පන්දු යැවීම පිළිබඳව ප්‍රවීන විචාරක ඩැනී මොරිසන් අදහස් දක්වයි.!
මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » -
භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් මෙවර කුළුඳුල් LPL ශුරතා ජයග්‍රහණය වෙනුවෙන් සටන් වදින ප්‍රභල Galle Gladiators කණ්ඩායම.!
ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක්…
Read More » -
ධනංජයගේ සටන්කාමී පිතිකරණයත්, ඇඹුල්දෙණියගේ සුපිරි සහයත් සමග පැතුම්ගේ ඉවසිලිවන්ත ඉණිම සිව් වන දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට අත් කර දෙයි.!
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. ගාලු තණතීරුව තුල තෙවැනි හා…
Read More » -
කණ්ඩායමට අසීරුම මොහොතේ ධනංජය ද සිල්වාගේ පිත්තෙන් වීරත්වය මුසු වූ සටන්කාමී ශතකයත්.!
මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී ශ්‍රී…
Read More »









