LPL
-
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සංග්‍රාමය “LPL 2021” වෙනුවෙන් රසල් ආනොල්ඩ් මහතා ප්රමුඛ විචාරක මඩුල්ල නම් කරයි.!
සුපිරි ක්‍රිකට් තරු පිරිවරා, ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය…
Read More » -
අබුඩාබි T10 පිටිය ගිණිකෙළි සැණකෙළියක් කළ බිහිසුණු ප්‍රහාරාත්මක පිතිකරු ටොම් කොහොල්, Jaffna Kings හා එක් වෙයි.!
පසුගිය දිනවල අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමිනි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණ ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන අබුඩාබි T10…
Read More » -
අබුඩාබි T10 තරඟාවලිය පුරා සිය අණසක පැතිර වූ “තරඟාවලියේ වීරයා” වනිඳු හසරංග ඇතුළු ක්‍රිඩකයන් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිනෙයි.!
පසුගිය දිනවල අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමිනි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණ ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන අබුඩාබි T10…
Read More » -
සුපිරි ක්‍රිකට් තරු පිරිවරා ඇරඹෙන ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළියේ ආරම්භය අදයි – ශූරයන් සහ අනූශුරයන් මුහුණට මුහුණ සටනට සූදානම්.!
සුපිරි ක්‍රිකට් තරු පිරිවරා, ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය…
Read More » -
ඉතා ආකර්ෂණීය පසුබිම් රටා රැසක් සමග LPL 2021 තරඟාවලියේ “දඹුල්ල ජයන්ට්ස්” කණ්ඩායමේ නිළ ගීතය එළි දක්වයි.!
ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පුරා…
Read More » -
Jaffna kings කණ්ඩායමේ ෆෆ් ඩූ ප්ලේසිස් ද අවසන් මොහොතේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණීම ප්‍රතික්ෂේප කරයි.!
ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පුරා…
Read More » -
වනිඳුට අභියෝගයක් වන්නට ගෝල් ග්ලැඩියේටර්ස් නම් කල සුපිරි දඟ පන්දු යවන්නා “Tabraiz Shamsi” ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වෙයි.!.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි අධියර ආරම්භ වීමට පැය 24 කටත් අඩු කලයක් ඉතිරිව තිබියදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ විශේෂඥ දඟපන්දු…
Read More » -
බිහිසුණු ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස ප්‍රකට “Ben Dunk” ගෝල් ග්ලැඩියේටර්ස් සමග එක් වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් එක් දිනයක්…
Read More » -
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට, අවසන් මොහොතේ කඩා පාත් වුන අකරතැබ්බය.!
පසු ගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙ ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අත්හිටුවමින් එම කණ්ඩායම විකුණා දැමීමට එරෙහිව…
Read More » -
භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් මෙවර කුළුඳුල් LPL ශුරතා ජයග්‍රහණය වෙනුවෙන් සටන් වදින ප්‍රභල Galle Gladiators කණ්ඩායම.!
ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක්…
Read More »