Premier League
-
බිනුර ප්‍රනාන්දු LPL තරඟාවලියෙන් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙක් සමග කැන්ඩි වෝරියර්ස් පිටියට.!
කැන්ඩි වෝරියර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් නම් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු පුර්ණ…
Read More » -
දකුණු රටේ “Galle Gladiators” දණ ගැස්වූ කොළඹ රජවරු LPL ගමන් මග ජයග්‍රහණයකින් අරඹයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ තෙවන තරගය…
Read More » -
නුවර නිළමෙලා, දඹුලු යෝධයන් ඉදිරියේ දණ ගසයි – පිල් සෝල්ට්ගෙන් සහ දික්වැල්ලගෙන් නුවරට දැඩි ප්‍රහාරයක්.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර මෙවර තරගාවලියේ දෙවන තරගය…
Read More » -
T10 තරඟාවලියේ “ඩෙකෑන් ග්ලැඩියේටර්ස්” කණ්ඩායම ශුරතාව කරා මෙහෙය වූ නියමුවා වනිඳු හසරංග – ප්‍රවීන විස්තර විචාරක ඩැරන් ගංගා
අබුඩාබි T10 තරඟාවලියේ අවසන් මහා තරඟය පසු ගිය දා දිල්ලි බුල්ස් බා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වුණි. තරඟය ලකුණු 56…
Read More » -
පසුගිය වසරේ ශුරයන් වූ ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් භානුක රාජපක්ෂ ප්රමුඛ ගාල්ල කණ්ඩායම ජයග්‍රාහීව තරඟාවලියට ප්‍රවිෂ්ට වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ ඉතා අලංකාර සමාරම්භක උත්සවයකින් අනතුරුව පැරා…
Read More » -
2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අර්ධ ශතකය භානුක රාජපක්ෂගේ ප්‍රහාරාත්මක පිත්තෙන් වාර්තා වෙයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ Galle Gladiators සහ Jaffna Kings අතර…
Read More » -
ඩර්බන් වීදියේ අඳුරු මතක අමතක කොට, කලකට පසුව පිටියට පිවිසි ධනුෂ්ක ලකුණු 8කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 16කටත් දැවී යයි.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වූයේ Galle Gladiators සහ Jaffna Kings අතර…
Read More » -
සුපිරි සමාරම්භයක් සමග, ඔලිම්පික් රන් සම්මාන ලාභී රණවිරු දිනේෂ් ප්‍රියන්තගේ සුරතින් LPL- 2021 නිළ වශයෙන් ඇරඹේ.!
ශ්‍රී ලංකේය සුපිරි ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර, අදින් ආරම්භ කෙරුණා. ඒ මීට සුලු…
Read More » -
පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයාට සිදු වූ කුරිරු සිදුවීම නිසා, LPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන ක්‍රිඩකයන්ට විශේෂ ආරක්ෂාවක්.!
සුපිරි ක්‍රිකට් තරු පිරිවරා, ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය…
Read More » -
දකුණු ආසියාවේ වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩා නාළිකාව වන “SONY” ආයතනය සමග LPL 2021 තරඟාවලිය ජාත්‍යන්තරයට.!
තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ පසු ගිය වසරේ ශුරයන් බවට…
Read More »









