Rishie Bro
-
අබුඩාබි T10 පිටිය සිංහයින් හැඩ කරයි – චාමික,කුසල් කඩුළු හා ලකුණු අතරට
පිට පිට දෙවෙනි තරගයෙත් කඩුලු තුනක් දවාගෙන තරගයේ වීරයා වෙන්න චාමික කරුණාරත්න සමත් වෙනවා. ඒත් එක්කම කුසල් ජනිත් පෙරේරා පන්දු…
Read More » -
වෙන්දේසියෙන් ඉවතට විසි වූ චමරි අතපත්තු, ලැබූ අවස්ථාවෙන් WBBL පිටිය ගිනියම් කල හැටි.
මූලික කෙටුම්පතෙන් ඇයව කවුරුත් ලබා ගන්නේ නැ… අවසානයේ සිඩ්නි තන්ඩර් පිල 5වෙනි විදෙස් ක්‍රීඩිකාව ලෙස ඇයව ලබා ගන්නවා. මේක මග…
Read More » -
එංගලන්තයට ගිහින් වැඩ පෙන්නපු හශාන් තිලකරත්නගෙ පුතා දුවිදු තිලකරත්න.
රංගන හේරත්ට ශ්‍රි ලංකා පිලට ඇවිත් ඕනම තණතීරුවක සාර්ථක වෙන්න පුළුවන් වුනේ එයා එංගලන්තයේ ගිහින් ක්‍රීඩා කරලා ඒ කුසලතා වර්ධනය…
Read More » -
දඹුල්ල, අවසාන මහා තරගයට කැටුව ගිය තරගයේ නිළ නොලත් වීරයා – කුසල් ජනිත් පෙරේරා.
දඹුල්ල සහ ගාල්ල තරගයෙන් ජය හිමිකර ගත් දඹුල්ල කන්ඩායම මෙවර එල්.පි.එල් තරගාවලියේ ප්‍රථම වරට අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා. ඔය…
Read More » -
පසුගිය IPL තරගාවලියේදී කාගෙත් අවධානයට ලක් වූ ප්රවේගකාරි මැදපෙල පිතිකරු රින්කු සිං අද අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකර ගැනීමට නියමිතයි.
ඉන්දියාව සහ අයර්ලන්තය අතර අද ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත පලමු විස්සයි විස්ස තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්රවේගකාරි…
Read More » -
ගෙදර නෙට් එකක් හදන් ප්‍රැක්ටිස් කරලා ක්‍රිකට් ගහපු ලසිත් කෲස්පුල්ලේ ! – මෙතනින් කියවන්න
පුංචි කාලේ ඉදන්ම ගෙදර නෙට් එකක් හදාගෙන උදේ හවස ප්‍රැක්ටිස් කරලා තියෙන ක්‍රිකට් ඇම්මට කට්ට කාපු එකා අද ඒ මහන්සියේ…
Read More » -
Thank You King Babar Azam ලොව අංක එකෙ ක්‍රීඩකයා වෙලත් අපෙ පුංචි ලීගය ලස්සන කරන්න ආවට.
මීට මාස කිහිපයකට කලින් ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල දෙවෙනි තැන හිටපු පිතිකරුවා. මීට වසර දෙකකට කලින් ලොව හොදම විස්සයි…
Read More » -
LPL වල වැඩ දාන, කාටත් නොපෙනෙන නිහඩ වීරයා. – නුවන් ප්‍රදීප් ගැන සටහන
එක්දින ඉනිම් 47යි. කඩුලු 63යි. හැබැයි එක තරගයයි අසාර්ථක වෙන්නේ පහුවදා ඉදන් හොයා ගන්නවත් නැ… 2022දි සිම්බාබ්වේ තරගාවලියේ එක තරගයක…
Read More » -
ක්‍රිස් ගේල් වගෙ දැවැන්තයො එනව කියලා පොලු තිබ්බ LPL එකට, ලෝකෙ අංක එකෙ පිතිකරුව වෙලත් නිරහංකාරව ආවට ස්තූති බාබර් – ක්‍රිකට් රසිකයකු තැබු සංවේදි සටහන
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්ත වයසක සෙට් එකක් මුලදි ගෙනත් ලොකු ලොකු නම් තියෙන ක්‍රීඩකයින් එනවා කියලා පොල්ල තියපු මේ ලංකා…
Read More » -
චෙන්නායි ජයෙන් සැඟවී ගිය,සටන අත්නොහැරි විශිෂ්ඨයා – මෝහිට් ශර්මා
CSK වලින් IPL කරළියට ඇවිත් 2014 IPL තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙලා ජාතික කන්ඩායමට පවා ක්‍රීඩා කරපු කෙනෙක් තමයි මොහිට් ශර්මා…
Read More »