Trending Article
-
තමන් නැවත, පෙරටත් වඩා ශක්තිමත්ව නැගී සිටින බව ක්‍රිකට් ලෝකයටම සංඥා කරන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම.!
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව සුවහසක් ක්‍රිකට් රසිකයන්ට තිබෙන්නේ එතරම් පැහැදිලි අදහසක් නොවේ. සිම්බාබ්වේ කණ්ඩායමට පසුගිය කාලයේ පාවහන් සඳහා අනුග්රහයකත්වයක් හෝ…
Read More » -
“සිංහ සලකුණ ලෝකයට රැගෙන ගිය ආදරණිය ක්‍රිකට් රසිකයා” – පර්සි අබේසේකර
පර්සි අබේසේකර කිව්වහම ශ්‍රී ලංකාවේ නම් නොදන්න කෙනෙක් නැති තරම්. දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදින සෑම…
Read More » -
පන්දුවෙන්නම් පන්දුවෙන්, පිත්තෙන්නම් පිත්තෙන්, තරඟයේ නිල නොළත් වීරයා – රමේෂ් මෙන්ඩිස් ගැන ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!
තරඟයේ මේ ඉන්නේ රමේෂ් මෙන්ඩිස්,එයා මේ ක්‍රීඩා කරේ එයාගේ දහවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයට, ඉතිං ගිය තරගයේ වගේම විශේෂයෙන් පසුගිය බංග්ලාදේශ…
Read More » -
අපහසුම දුෂ්කරම අවස්ථාවේ අපේ සහයට පැමිණි ආදරණිය “කහ සහෝදරත්වය”
ඕනෑම ක්‍රීඩාවකට අදාළ වන ප්‍රධාන කියමනක් තිබෙනවා ඒ ජයග්‍රහණයට වඩා සහභාගිත්වය වටිනවා යන්නයි. ලොව ප්‍රධානම ක්‍රීඩා උළෙලක් වන ඔලිම්පික් සම්බන්ධයෙන්…
Read More » -
“ඔයා අපිට අලුත් නැ.. ඔයා දැන් අපේ කෙනෙක්” – නායක දසුන් ශානක, යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට දුන් විශ්වාසය ගැන ක්‍රිකට් රසිකයකු තැබූ අපුරු සටහන
දුනිත් වෙල්ලාලගේ, ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩෙබියු වෙලා තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙනවා. තාම වයස අවුරුදු 19යි. පන්දු යවද්දි, දුනිත්ට හතරේ පහරක්…
Read More » -
“මේක තමයි අවුරුදු 6ක් තිස්සෙ උඹලා අපි හොයපු අපේ ක්‍රිකට් එක මචං” – ක්‍රිකට් රසිකයකු තැබූ අපුරු සටහන.!
වෙනදා එක්කෙනෙක් දෙන්නෙක් මත්තේ යැපුණු අපේ අය අද අත උස්සලා ටීම් එක වෙනුවෙන් දෙයක් කරන්න පටන් අරන් තියෙනවා. වෙනදා එක්කෙනෙක්…
Read More » -
“ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට සැනසීම ගෙනාවට පිංලු, ඒක එහෙම කියලා පහුවදා මැච් එක පැරදුනාම කියනවා නායකත්වය දුර්වලයිලු” – ක්‍රිකට් රසිකයකු අපේ ක්‍රිකට් ගැන තැබූ සටහන.!
දසුන් ශානක කියන්නේ ලෝකේ ඉන්න විශිෂ්ඨතම නායකයෙක් නෙමෙයි වෙන්න ඇති ඒ දසුන් කියන්නේ හොද නායකයෙක්, මං මේ කතා කරන්නේ ඊයේ…
Read More » -
“ශ්‍රී ලංකාව සංචාරය කිරීමට ආරක්ෂිත රටකි. මේ ඒ සඳහා හොදම කාලයයි” – ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලෝකයටම දුන් සුභ පණිවිඩය.!
ඕස්ට්‍රේලියාව T20, එක් දින සහ ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. 2022 මැයි මාසයේ ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී අවාසනාවන්ත…
Read More » -
“ලංකාවටම මේ ගෙනාපු සතුටට උඹට පිං දස්සා” – දසුන් ශානකගේ සුපිරි පිතිකරණයෙන් හැඩ වූ Kandy Miracle එක ගැන ක්‍රිකට් රසිකයකු තැබූ ආදරණිය සටහන.!
Kandy Miracle පල්ලෙකැලේ යනූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ සිංහ දේශයේ බල කොටුව බව නොරහසක් ය. එසේම තිලකරත්න ඩිල්ශාන් යනු පිතිකරුවෙක් ලෙස 48ක්…
Read More » -
99.4%ක් වූ ඕස්ට්‍රේලියානු ජයග්‍රාහී ප්‍රතිශතය අවසන් පන්දුවාර තුන තුළ 0ට ඇද දැමූ දසුන් ශානකගේ ගිණිකෙළි සැණකෙළිය.!
මේක නිකන්ම නිකන් ජයග්‍රහණයක් නෙමෙයි, මේ ගැහුවෙ නිකන්ම නිකන් කණ්ඩායමකටත් නෙමෙයි.. මේ ගැහුවෙ ලෝක ශුරයන්ට.. මේ ජයග්‍රහණය එච්චරම වැදගත් වෙන්නෙ…
Read More »









