Trending Article
-
“පැවිලියන් එකේ ඉඳන් කෑගහන්නැතුව ග්‍රවුන්ඩ් එක මැද්දට බැහැලම ගුරුහරුකම් දෙන රත්ගම සිංහයා” – ක්‍රිකට් රසිකකයකු ලසිත් මාලිංග පිළිබඳව තැබූ අපුරු සටහන.!
ලංකාවේ හැමදේම, හැම අතින්ම අඩාල වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි කිසිම ෆීල්ඩ් එකක දෙවෙනි පෙළක් හදලා නැති එක, ඒ වගේම…
Read More » -
“මෑත කාලයේ ලක් අම්මාගේ නම ඉදිරියේ සටහන් වෙන හොදම තරග හඹා යන්නා ඇන්ජලෝ මැතිව්ස්” – ක්‍රිකට් රසිකයකු ඇන්ජි වෙනුවෙන් තැබූ අපුරු සටහන.!
එදා සනාලා,කළුලා,අර්ජුන,අරාලගේ කාලයේ පටන් සංගා මහේලගේ කාලය වෙනකල් මුල් පුරුක්වල පිහිටෙන් බොහොමයක් තරග කනපිට ගැහුවා. එදා ඒ පතාක මුල් පෙල…
Read More » -
කෝටි 5.5ක ඉහළ මිළකට RCB විසින් තමන්ව මිළ දී ගැනීම අනුවණ ක්‍රියාවක් බව කියූ විචාරකයන්ට සිය පිත්තෙන් පිළිතුරු දුන් දිනේෂ් කාර්තික්.!
මේ පාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී නේෂ් කාර්තික් එහෙමත් නැත්නම් DK ව ඉන්දියන් රුපියල් කෝටි 5.50ක් දීලා…
Read More » -
“ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනයේදී කිසිවකු මිලදී නොගත්, දෙවන දිනයේ කෝටි 3කට Gujarat මිලදී ගත් මෙවර තරඟාවලියේ හැරවුම් ලක්ෂ්‍ය” – ඩේවිඩ් මිලර් ගැන රසිකයකු තැබූ සටහන.!
2021 IPL තරගාවලියේ ඩේවිඩ් මිලර් ක්‍රීඩා කරන්නේ රාජස්ථාන් රෝයල්ස් කන්ඩායමට,හැබැයි ඔහුට ලොකු දෙයක් ඒ සීසන් එකේ කරන්න බැරි වෙනවා. මෙවර…
Read More » -
ජාත්‍යන්තර මාධ්‍ය පවා ශ්‍රී ලංකා ක්‍රිකට් අවතක්සේරු කරද්දී අභියෝගය බාරගත්, ක්‍රිකට් ක්‍රීඩාවේ රජුන් තනන්නා – “මිකී ආතර්”
ආයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න බෑ කියලා ජාත්‍යන්තර මාධ්‍ය පවා අපිව අවතක්සේරු කරලා හිටපු අවස්තාවක පවා ශ්‍රී ලංකා කණ්ඩායමේ…
Read More » -
“භානුක රාජපක්ෂගේ ටැලන්ට් එකට ඇයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මෙහෙම කරන්නෙ? – ක්‍රිකට් රසිකයකු තැබූ සටහන.!
” ඔබ මට මීලඟට මුණ ගැසෙද්දි ජාතික කන්ඩායම නියෝජනය කරයි ” එදා භානුක වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානය ක්‍රීඩා…
Read More » -
ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් ක්‍රිඩා කරන IPL පිටිය හොල්ලන 21 හැවිරිදි බිහිසුණු කැරම් පන්දුයවන්නා – මහීෂ් තීක්ෂණ
ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකෙට විශිෂ්ට මායාකාරි දඟ පන්දු යවන්නන් බිහිකරන මායාකාරී දේශයක් ලෙසටයි. එදාමෙදා තුර ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දඟ…
Read More » -
පසුගිය වසරේ IPL තරඟාවලිය පුරාවට දුෂ්මන්ත චමිරව බංකුවේ තැබූ කෝලි ඇතුළු RCB කළමණාකාරිත්වයට, Lucknow කණ්ඩායම කියා දුන් පාඩම.!
පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේදී දුශ්මන්ත චමීර සමස්ත තරඟාවලියක් පුරාවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟින් සිටියේය.…
Read More » -
“සර්ට මාව මතකද , මං ෆිට්නස් ටෙස්ට් එකේ අන්තිමයා…භානුකයා..” – ක්‍රිකට් රසිකයකු භානුක රාජපක්ෂ වෙනුවෙන් තැබූ අපුරු සටහන.!
සර්ට මාව මතකයිද…? ක්‍රිකට් බැට් එකෙන් මට ආයේ ගහනවද…? ශම්මි සර්ට මාව මතක නෑ නේද…? ක්‍රිකට් කුසල්… කුසලුයි මායී එක…
Read More » -
තරුණ ක්‍රිඩකයන්ගෙ අනාගතය සමග සෙල්ලන් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට භානුක රාජපක්ෂ කියා දුන් කලකට අමතක නොවන පාඩම.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් මෑතකාලීනව බිහි වූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ ව හැඳින්විය හැකිය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ…
Read More »









