International
-
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය තවත් උඩු දුවයි – ප්‍රභල ක්‍රීඩකයන් තිදෙනෙකුගේ ක්‍රිකට් දිවියත් නිමා වෙන ලකුණු.!
වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩල තුලද විශාල අර්බුධ ගණනාවක් උඩු දුවන කාල වකවානුවක ඉන්දීය ක්‍රිකට් පරිපාලනය ගනු…
Read More » -
සිය ඉහළම T20 හඹා යාම ප්‍රභල කොදෙව්වන්ට එරෙහිව සනිටුවහන් කළ පකිස්තානය, හයේ පහර සැණකෙළියක් වූ තරඟාවලිය ජය ගනී.!
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට අදාළව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට…
Read More » -
පාකිස්තානයට පැමිණි කොදෙව් ප්‍රබල ක්‍රිකට් තරු තිදෙනෙකු කොරෝනා හේතුවෙන් තරඟාවලියෙන් ඉවතට.!
තරග සංචාරයක් සදහා පාකිස්තානයට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා…
Read More » -
හුරු පුරුදු මීර්පූර් ක්‍රීඩාංගනයේදීම බංගලාදේශ කණ්ඩායමට පකිස්ථානය ඉදිරියේ අවමන් සහගත පරාජයක්.!
පාකිස්තාන කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 8කින් ජය ගන්නට පාකිස්තානය සමත් වුනා.ඒ අනුව තරග දෙකකින්…
Read More » -
රංගන හේරත්ගේ සාර්ථකත්වය දුටු බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් 2023 වසර දක්වාම දඟ පන්දු යැවීමේ පුහුණුකරු ධූරය රංගනට පිරිනමයි.!
ලොව බිහිවූ සාර්ථකම වමත් දඟ පන්දුයවන්නා ලෙසින් සැලෙකෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යැවීමේ…
Read More » -
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර අතට – විරාට් කෝලි නායකත්වයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරයි, ඉවත් කල හොත් ක්‍රිඩාවෙන් සමුගන්නා බව කියයි.!
පසුගිය කාලසීමාවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුල ප්‍රබල පෙරළියක් සිදු වූ බව ක්‍රිකට් ලෝකයේ සියලු දෙනාම දන්නා කරුණක්. ඉන් වඩාත්ම අවධානයට…
Read More » -
විරාට් කෝලිව දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස සඳහන් කල වරදට විනිසුරුවරයා සමාව අයදී – වැඩි විස්තර මෙන්න.!
සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ඉන්දීය නායක විරාට් කෝලි කඩුල්ල මුවාකිරීමේ වරදට දැවී ගිය…
Read More » -
ක්‍රිකට් ලෝකයේ බිහි වූ බිහිසුණුම පිතිකරුවා ක්‍රිස් ගේල්ට කොදෙව් දේශයෙන් විශේෂ උත්තමාචාර අවසන් තරඟක් පිරිනමයි.!
බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් ක්‍රිකට් ලෝකයට අත් පොත් තැබූ විස්සයි-20 ක්‍රිකට් පිටියේ බිහිවූ බිහිසුණුම පිතිකරුවා ලෙස හැඳින්වෙන Universal Boss හෙවත්…
Read More » -
ශ්‍රී ලංකාව අනුගමනය කරමින්, කොදෙව්වන් පකිස්ථාන සංචාරය සඳහා තරුණ ක්‍රීඩකයන් රැසක් සංචිතයට කැඳවයි.!
පකිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය සහ විස්සයි විස්ස සංචිතය නම් කර තිබෙනවා.…
Read More » -
“මගේ ඇස්වලට අනූව ටිම් පේන් තමයි ලෝකෙ ඉන්න හොඳම කඩුලු රකින්නා” – Nathan Lyon කියයි.!
2017 වසරේදී ක්‍රිකට් ආයතන සේවිකාවකට යවන ලද අසභ්‍ය කෙටි පණිවිඩ සම්බන්ධ පළහිලව්වක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ටිම්…
Read More »









