Cricket News
-
ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව සටන් වදින මීළඟ තරඟාවලියේ සියලු තොරතුරු..
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) එළඹෙන ශ්‍රී ලංකා ඉන්දීය සංචාරයේ කාලසටහනේ වෙනසක් ද සමඟින් නිවේදනය කළේය.මෙවර තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන්නෙ…
Read More » -
ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ආබාධයන්ට වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයක.!
ඔස්ට්‍රේලියාවට එරෙහිව දැනට පැවැත්වෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය අතර තුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර…
Read More » -
BPL තරඟාවලිය ගිණිකෙළි සැණකෙළියක් බවට පත් කළ සුනිල් නරේන් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි.!
මේ වන විට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ Comilla Victorians සහ Chattogram Challengers කණ්ඩායම් අතර පැවති තරඟයේදී BPL…
Read More » -
ලෝක කුසලාන ජයග්‍රහණය කරා ඔස්ට්‍රේලියාව මෙහෙයවූ ජස්ටින් ලැංගර්ව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ධූරයට එක් කර ගැනීමට සුදානම් වේ.!
මෙවර විස්සයි විස්ස ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟ 4-0 ක් ලෙසෙන් අළු බඳුන තරඟාවලියේද ජයග්‍රහණය කරාද මෙහෙයවූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ…
Read More » -
ධනංජය ද සිල්වාගේ සුපිරි පිතිකරණය හේතුවෙන් කොළඹ පැරදු යාපනය National Super League අවසන් මහා තරඟයට.!
යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා National Super League තරගාවලියේදී නැවත වතාවක් තුන් ඉරියව්වේම දස්කම් දැක්වීම හේතුවෙන් කොළඹ කණ්ඩායමට එරෙහිව…
Read More » -
ICC පිතිකරණ ශ්‍රෙණිගත කිරීම්හි පැතුම් නිස්සංක වේගයෙන් ඉදිරියට පැමිණෙයි.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද දිනයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරනු ලැබුවා. එම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව තම ක්‍රිකට් ශ්‍රෙණිගත…
Read More » -
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන අවසන් විස්සයි-20 තරඟ දෙකේදී ස්ටාක්, හෙස්ල්වුඩ් හා පැට් කමින්ස් විවේක ගන්වයි.!
තරඟ 5 කින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලිය මේ වන විට තරඟ 3-0 ලෙසින් තවත් තරඟ දෙකක් ඉතිරිව…
Read More » -
මහිෂ් තීක්ෂණට එරෙහිව දකුණු ඉන්දීය කී‍්‍රඩාලෝලීන්ගෙන් දැඩි විරෝධයක් – ඉන්දීය සමාජ මාධ්‍ය කළඹයි.!
මෙවර නව මුහුණුවරක් ගනිමින් කණ්ඩායම් 10 ක සහබාගීත්වයෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය දා අවසන් වූ…
Read More » -
“ඔහු විශාල ලෙස කැප කිරීම් කරපු කෙනෙක්,IPL වෙතින් ඔහුට ලැබුනේ ඔහුගේ වටිනාකම” – මිකී ආතර් වනිදු හසරංග ගැන අදහස් දක්වයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වත් මන් ඩර්බිශයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරුවන මිකී ආතර් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස අපේක්ෂාවෙන්…
Read More » -
ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් කුසල් ජනිත් සහ විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට හිමිකර දුන් ඓතිහාසික ජයග්‍රහණයට වසර 3යි.
” Parera will live in the heart of millions for long long time. ” දකුණු අප්‍රිකාව පලමු ඉනිමට 235 යි.විශ්වට…
Read More »









