Cricket News
-
නම්දැරූ පන්දුයවන්නන්ට පන්න පන්නා පහර දුන් දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිකරණය නැශනල් සුපර් ලීග් අවසන් මහා තරඟයේ යාපනයට ජීවය ගෙනෙයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැශනල් සුපර් ලීග් අවසන් මහා තරඟය සඳහා යාපනය හා නුවර කණ්ඩායම් සුදුසුකම් ලබාගෙන තිබුණි.…
Read More » -
භානුක, ඇන්ජි, දිමුත් ඇතුළු ක්‍රීඩකයන් 7ක් ඉන්දීය තරඟාවලියට සහබාගි වීම සඳහා ජෛව බුබුලට ඇතුළු වෙයි.!
එලැබෙන ඉන්දියානු ටෙස්ට් සහ විස්සයි විස්ස සංචාරය අරමුණු කරගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු ජෛව ආරක්ෂ්ත බුබුල වෙත ඇතුලත් කර…
Read More » -
ප්‍රභල ඉන්දීය ක්‍රීඩකයන් දෙපලක් ශ්‍රි ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේදි විවෙක ගන්වයි. – ඒ අතර හිටපු නායක විරාට් කෝලිත් සිටී.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා T20i තරගාවලියේදි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.මෙලෙස විවේක ගැන්වීමට…
Read More » -
“කොදෙව් දැවැන්තයා” සුනිල් නරේන්ගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කොමිලා වික්ටෝරියන්ස් BPL 2022 ගූරයන් ලෙස කිරුළු පළඳියි.!
මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ ශරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අවසන් මහා තරඟය සඳහා ඉම්රුල් කායිස් නායකත්වය…
Read More » -
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කෝලිට පලා නොකියා පලා බෙදයි – ඉන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියෙනුත් කෝලි ඉවතට.!
හිටපු ඉන්දීය නායක විරාට් කෝලි සිය සුපුරුදු රිද්මයෙන් තරමක් පසුපසට ගොස් ඇති කාල වකවානුවකදී කෝලි හට විවිධ අසීරු අවස්ථා පසු…
Read More » -
ශ්‍රි ලංකා සුපිරි පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ආබාධයකට ලක් වේ – මාස තුනකට ක්‍රිකට් පිටියෙන් ඉවතට.!
ශ්‍රි ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන අවිශ්ක ප්‍රනාන්දු ආභාදයකට ලක් වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා. පුහුණු වීම්…
Read More » -
ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 තරඟාවලියක වැඩිම ලකුණු රැස් කරන ලද ආරම්භක පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත් වෙයි.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය පසුගිය පෙබරවාරි 14 වනදා ආරම්භ වූ අතර මේ වන විට ඉන් තරග…
Read More » -
ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් නොතබා ඔස්ට්‍රේලියාව සිව් වන තරඟයත් පහසුවෙන් ජය ගනී.!
කිසිදු අපහසුතාවකින් තොරවම සිව්වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයත් ජයගත් ඕස්ට්‍රේලියානුවෝ 4-0 ක් ලෙසින් දැවැන්ත තරඟාවලි ජයග්‍රහණයකට මුල පිරීමට අද සමත් වුනා.…
Read More » -
අසරණ පවුලකට පිහිට වෙමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන සිය උපන් දිනය සමරයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඊයේ සිය 34 වැනි උපන්දිනය සැමරීය.ඉසුරු උදාන සිය උපන්දිනය වෙනුවෙන් හරි අපූරු…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ වෙබ් අඩවිය බිඳ වැටේ.!
ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය වන Srilankacricket.lk වෙබ් අඩවිය මේ වන විට පරිශීලකයින්ට ඇතුල් වීමට නොහැකි වන සේ බිඳ…
Read More »









