Cricket News
-
වනිඳු හසරංග ICC නවතම T20 පන්දුයවන්නන්ගේ ශ්‍රෙණිගත කිරීම් හි තෙවන ස්ථානය දක්වා පහතට.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අද දිනයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කරනු ලැබුවා. ඒ අනුව පසු ගිය ලෝක කුසලාන තරගාවලියේ සිටම…
Read More » -
ඊයේ තරඟයේ හැරවුම් ලක්ෂ්‍ය වූ Daniel Sams විසින් රැකගත් පැතුම් නිස්සංකගේ සුපිරි උඩපන්දුව.!
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර…
Read More » -
“වර්ල්ඩ් කප් එකත් හොඳට කරලා LPL එකත් හොඳට කරපු භානුක රාජපක්ෂ කෝ ?” – ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් අසයි.!
පසුගිය 11 වනදා ආරම්භ වු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය මේ වන විට පැවති තරඟ තුනම පරාජයට පත්වී…
Read More » -
තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League අවසන් සංග්‍රාමයට කණ්ඩායම් 3ක් කරට කර සටනක.!
මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශය බවට පත්ව තිබෙන National Super League එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය…
Read More » -
ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ එකම බිංදුවක් හෝ නොමැතිව දිනේෂ් චන්දිමාල් ලකුණු දහසේ සිමාව පසු කරයි.!
නිමාව දුටු ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තෙවැනි විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනෙශ් චන්දිමාල් විස්සයි විස්ස පිටියේ ලකුණු 1000 සීමාව…
Read More » -
තෙවැනි තරඟයෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කල ඔස්ට්‍රේලියාව තරඟාවලිය 3-0ක් ලෙස ජය ගනී.!
පහසු ඉලක්කයක් කරා ගිය නමුත් කලබල නොවූ ඕස්ට්‍රේලියානුවෝ අද (15) ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි-20 අන්තර්ජාතික තරඟයෙන් කඩුලු 6…
Read More » -
ශකීබ්ව නොගෙන වනිඳුව ඉතා ඉහල මිලකට IPL ගත්තාට බංග්ලාදේශ සුප්‍රසිද්ධ මාධ්‍යවේදීන් විරෝධය පළ කරයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය නිමා වීමත් සමඟ බංග්ලාදේශ ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් මෙන්ම මාධ්‍යවේදීන් උරණ වී හැසිරෙන…
Read More » -
අයර්ලන්තය අතර තරඟයේදී නේපාල කඩුලු රකින ක්‍රිඩක Asif Sheikhගෙන් එළියට ආ මනුස්සකම.!
මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක්…
Read More » -
වනිඳු හසරංගට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වෙයි – තරඟාවලියේ ඉදිරි තරඟ අහිමි වෙයි.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියානු තරග සංචාරයක නිරතවනවා. තරග පහකින් සමන්විත එම විස්සයි විස්ස තරගාවලියේ මේ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයෙන් කුඩම්මාගේ සැලකිලි – වැඩි විස්තර මෙන්න.!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පැවති දෙවැනි පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය නැරඹීම සඳහා එහි ගොස් සිටි ශ්‍රි…
Read More »









