Cricket News
-
LPL පිටියේ සුපිරි දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් වහාම ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි.!
ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය එළඹෙන ජනවාරි 16 වන දා ආරම්භ වීමට නියමිතව ඇති අතර…
Read More » -
යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේ ටත් කොරෝනා ආසාදනය වේ – එක්දින තරගාවලියද අහිමි වේ.
Bio Bubble ඇතුළත් කර ගැනීම සදහා සිදු කළ PCR පරීක්ෂණයේදි ජනිත් ලියනගේ ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුනා.ඒ…
Read More » -
මෙවර බංගලාදේශ ප්‍රමියලීග් තරඟාවලයේ ෆෝචූන් බැරිශාල් කන්ඩායම ධනුෂ්ක ගුණතිලක ඉවත් කර ඒ වෙනුවට ඩ්වේන් බ්රාවෝ මිලදී ගනී
මෙවර බංගලාදේශ ප්‍රමියලීග් තරඟාවලය සඳහා ෆෝචූන් බැරිශාල් කන්ඩායම විසින් මිලදීගෙන තිබූ දනුශ්ක ගුනතිලක වෙනුවට කොදෙව් සුපිරි ක්‍රීඩක D.J බ්රාවෝ කණ්ඩායමට…
Read More » -
“Lucknow” IPL කණ්ඩායමට නමක් දීමේ අවස්ථාව ප්‍රේක්ශකයන්ට ලබා දේ – නමක් දෙන් හැටි මෙතනින් බලන්න
2022 තරගවාරයේ සිට IPL තරගාවලියට එක්වන නවතම කණ්ඩායමක් වන “Lucknow” කණ්ඩායමට සුදුසු නමක් යෝජනා කිරීමට තම ක්‍රිකට් රසිකයින්ට අවස්ථාව ලබාදීමට…
Read More » -
දනුශ්ක ගුණතිලක ප්‍රථම යෝග්‍යතා පරීක්ෂණය යලිත් අසමත් වේ – විස්තරය මෙතනින්
සිම්බාබ්වෙ තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සදහා ඊයේ යෝග්‍යතා පරීක්ශන පැවැත්වූ අතර එහිදි චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දිනේෂ්…
Read More » -
ශ්‍රී ලංකාව පරාජය කිරීමේ සැළසුම් රැසක් සමග ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ සංචිතය නම් කරයි.!
එළඹෙන ජනවාරි මස 16 වන දින සිට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සිම්බබ්ව්වේ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන…
Read More » -
භානුකගේ ඉවත් වීමත්, අවිශ්කට කොරෝනා වැළදීමත් සමග කුසල් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ලබන 16 වැනිදා…
Read More » -
2021 වසරේ වැඩිම සාමාන්‍යක් සහිත ටෙස්ට් පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න පිළිබඳව ප්‍රවීණ විස්තර චිචාරක ඉයන් බිෂොප් අදහස් දක්වයි.!
හිටපු බටහිර ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රවීන විස්තර චිචාරකයෙකු වන ඉයන් බිෂොප් සිය Twitter ගිණුම ඔස්සේ සටහනක්…
Read More » -
ලීග් තරඟ ක්‍රීඩා කිරීම සඳහා ජාතික කණ්ඩායමෙන් ඉවත් වන ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් කොන්ද පණ ඇති තීරණයක්.!
වර්ථමානයේ ක්‍රිකට් ක්‍රීඩාව දැඩි ලෙස මූල්යමයකරණය වීමත් සමඟ බොහෝ ක්‍රීඩකයන් ලීග් තරඟාවලි සඳහා අවධානයක් යොමු කිරීම සඳහා ජාත්‍යන්තර පිටියෙන් ක්‍රීඩකයින්…
Read More » -
ලෝකයේ සුපිරි ක්‍රිකට් තරු ඩැහැගන්නා ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ගොදුර ශ්‍රී ලංකාව ද ?
වසර ගණනාවක් පුරාවට ක්‍රිකට් ලොව නම් දැරූ රටවල් සියල්ලක් පාහේ සිය ක්‍රිකට් ක්‍රීඩාව තුල එකිනෙකා පරයා යන්නට වෙනස්ම ආරයේ උපක්‍රම…
Read More »









