Cricket News
-
දකුණු අප්‍රිකාවෙ දස්කම් පෑ ආසීයානු නායකයා වන දිමුත් කරුණාරත්න සමග සම තැන ගැනීමට විරාට් කෝලි සමත් වේ.
දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක් ජයග්‍රහණය කළ ආසියානු ක්‍රිකට් නායකයින් අතරට විරාත් කෝලි ඊයේ පැමිණියා.මීට පෙර…
Read More » -
විරාට් කෝලිට හා ප්‍රිත්වි ශෝට පමණක් දෙවැනි වූ 19 න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම නායකයා.!
කලකට පසු සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවම පාහේ විශාල උන්නතියක් ලබාගත් වසරක් බවට 2021වසර පත්විය.සමස්තයක් වශයෙන් ගත්කල නිමාව දුටු තරඟාවලි…
Read More » -
සන්රයිසස් සහ ඩේවිඩ් වෝනර් අතර අභ්‍යන්තර අර්බුධයක් – වෝනර්, SRH සමාජ මාධ්‍ය ගිණුම් වලිනුත් ඉවත් වෙයි.!
ඩේවිඩ් වෝනර් හා Sunrisers Hyderabad කණ්ඩායම අතර පෙර තිබුණු සුහදතාව දැන් නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. 2021 IPL…
Read More » -
බංගලාදේශ යොවුන් කණ්ඩායම දණ ගැස්වූ ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට එරෙහිව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට.!
මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස ඉන්දියාව සහ බංගලදේශ යොවුන්…
Read More » -
ප්‍රභල පකිස්තානය ලකුණු 125කට සීමා කළ ශ්‍රී ලංකාව, මෙවර යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.!
මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පකිස්ථාන…
Read More » -
ආබාධ තත්වය හේතුවෙන් වනිඳු හසරංග හට සිම්බාබ්වේ තරඟාවලිය අහිමිවීමේ වැඩි ඉඩක්.!
ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හට එළැඹෙන සිම්බාබ්වේ තරගාවලිය අහිමි වීමේ ඉඩකඩක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඔහු…
Read More » -
ක්‍රිකට් ලෝකයේම ආදරය දිනාගත් නවසීලන්ත සුපිරි පිතිකරු රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කරයි.!
නවසීලන්ත සුපිරි පිතිකරු රෝස් ටේලර් සිය 16 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම…
Read More » -
ඩෝලර් ලක්ෂ ගණනක් වැය කරමින් පකිස්ථානය විසින් කුසල් මෙන්ඩිස්ව මිල දී ගනී.!
නිමාව දුටු ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙසින් නිමා කරන්නට කුසල් මෙන්ඩිස් පසු ගිය දා සමත් වුනා. ඉකුත්…
Read More » -
යොවුන් ආසියානු කුසලානය හඹා යන යොවුන් සිංහයන් පකිස්ථානයට එරෙහිව අවසන් පුර්ව තරඟයට.!
ආසියානු කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දුනිත් වෙල්ලාලගේ නායකත්වය…
Read More » -
2021 වසර සිය ක්‍රිකට් දිවියේ ස්වර්ණමය වසර බවට පත් කර ගත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න..
කලක පටන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පිතිකරණ ලැසිස්තුවේ එක් ස්ථානයක් දිමුත් කරුණාරත්න වෙත වෙන් කර තිබුණු අතර ඒ වරින් වර…
Read More »









