EXCLUSIVE
-
වාණිජ වටිනාකමින් BBL, PSL, LPL, BPL සියල්ල අභිබවමින් IPL තරඟාවලියට පමණක් දෙවැනි වන ඉන්දියාව හඳුන්වා දෙන කාන්තා ප්‍රිමියර් ලීගය – WIPL
මේ වන විට ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියතම සහ ඉහළම වාණිජ වටිනාකමක් තිබෙන ක්‍රිකට් ලීගය ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය බව අවිවාදිතය. ICC…
Read More » -
සිය පිතිකරණ සගයා වූ KL Rahulගේ විවාහය වෙනුවෙන් විරාට් කෝලි ශ්‍රී ලංකා රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් BMW රථයක් තෑගි දෙයි.!
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක KL Rahul පසුගිය ජනවාරි 23 වනදා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Athiya Shetti සමග විවාහ දිවියට…
Read More » -
තියුණු තරඟයක් අවසානයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවන් එක් ලකුණක තියුණු ජයක් ලබයි.!
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාස තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (24) පැවැති තරගයෙන් ශ්‍රී…
Read More » -
ලොව පුරා නම් දැරූ ක්‍රිකට් තරු පිරි වරා පැවැත්වෙන “UAE ILT20” තරඟාවලියේ මෙතෙක් යොමු වූ වේගවත්ම පන්දුව මතිෂ පතිරණගෙන්.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20…
Read More » -
දස වසරකට පසුව ඩයලොග් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් නිළ අනුග්‍රාහක තනතුරෙන් ඉවත් වීමට තීරණය කරයි.!
වසර 10 කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක වගකීමෙන් ඉවත් වීමට ඩයලොග් ආසියාටා සමාගම තීරණය කර තිතිබෙනවා. ඒ අනුව…
Read More » -
“ඔහු ශ්‍රී ලංකාවේ සිට පැමිණියේ, නමුත් දැන් අපිට ඔහු ඉන්දියානුවෙක් වගේ” – ජේශ්ඨ ක්‍රිඩකයන් කිහිපදෙනෙකුගේ බලපෑම් මත 2018 වසරේදි ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයෙන් ඉවත් කෙරුණු “බව්වා” ගැන විරාට් කෝලි කියන කතාව.!
කෝලි කියන බව්වා කවුද..? ශ්‍රී ලංකාවට එපා වූ, ඉන්දීයාව 10ගුණයකට වඩා වැඩියෙන් ගෙවා මිලට ගත් බව්වාගේ කතාව. ශ්‍රී ලංකාව සමග…
Read More » -
“කුසල් පෙරේරා දැන් සූදානම්,.දුශ්මන්ත චමීරත් අනිවාර්යෙන්ම නවසීලන්ත සංචාරයේ සිට කණ්ඩායමට එක් වේවි” – මහාචාර්ය අර්ජුන ද සිල්වා
කුසල් පෙරේරා හා දුශ්මන්ත චමීරත් එළැඹෙන නවසීලන්ත සංචාරය සමඟින් එක්වීමට නියමිත බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි. ශ්‍රී ලංකා…
Read More » -
චන්දික හතුරුසිංහව නැවතත් බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කිරීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය සැරසෙයි.!
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා නැවතත් චන්දික හතුරුසිංහ මහතාව පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති…
Read More » -
“මට අවශ්‍ය එක හොද ඉනිමක් විතරයි. ඊට පස්සේ මං දන්නවා කොහොමද ආයෙමත් ස්ථාවර වෙන්නේ කියන එක” – නැවතත් සිය සුපුරුදු රිද්මය සොයා ගත් විරාට් කෝලි
විරාට් කෝලි ගිය අවුරුද්දේ හොඳටම ෆේල් වෙනවා. 2022 ජනවාරි 15, හරියටම ඊයේ වගේ දවසක්, විරාට් කෝලි ඉන්දියාවේ නායකත්වය අත හරිනවා.…
Read More »









