EXCLUSIVE
-
නම් දැරූ ඉදිරිපෙළ පිතිකරුවන්ටත් වඩා පිත්තෙන්ද සුපුරුදු පන්දුවෙන් ද සිය කණ්ඩායමට සහයක් වූ කසුන් රාජිත.!
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරය අදින් අවසන් වුයේ තරඟාවලි…
Read More » -
ශ්රී ලංකා ක්රීඩකයන්ගේ අතිශය දුර්වල ක්රීඩා විලාසය හේතුවෙන් ඉන්දියාව ඉදිරියේ ලකුණු 317ක අවමන් සහගත පරාජයක් ලබයි – 3-0ක් ලෙස තරඟාවලි ජයත් ඉන්දියාවට.!
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරයේ අවසන් තරඟය ලෙස අද…
Read More » -
ඇමරිකානුවන් පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සිය ප්රථම ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් දියණියන් සමත් වෙයි.!
ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ…
Read More » -
ශ්රී ලංකාවට තවත් අඳුරු වාර්තාවක් – ඉන්දියාව අභිබවමින් පරාජයන් 437ක් සමගින් එක්දින ක්රිකට් ඉතිහාසයේ වැඩිම පරාජයන් ලැබූ කණ්ඩායම බවට ශ්රී ලංකාව පත් වෙයි.!
ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්රිඩා විලාසයෙන් නිසි ප්රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගැනීමට අද…
Read More » -
ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්රිඩා විලාසයෙන් නිසි ප්රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගනී.!
පෙර තරඟයේ මෙන්ම මෙම තරඟයේ ද මානව දිස් වූ ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලිය…
Read More » -
තවදුරටත් එක්දින තරඟාවලියේ රැඳී සිටීම සඳහා අනිවාර්ය වූ ජයග්රහණය හඹා යාමේ අරමුණින් ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකාව අද සටනට.!
පළමු තරගයෙන් ලද පරාජයත් සමඟ තරාවලිය 1-0 ක් ලෙස පසුපසින් සිටින ශ්රී ලංකා කණ්ඩායම අද (12) දිනයේදී යළීත් ඉන්දීය කණ්ඩායම…
Read More » -
ඊයේ තරඟයේ හතරේ පහරක් නැවත්වීමට ගත් උත්සහයකදී යොවුන් වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංක උරහිසේ අබාදයකට ලක් වෙයි – තරඟාවලියෙන් ඉවතට.!
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී රැකගැනීමට ගත් උත්සාහයකදී යොවුන් වේග…
Read More » -
“මොඩර්න් ක්රිකට් එක අපේ ඇගෙත් තියෙනවා කියන්න දසුන් හොදම උදාහරණයක්, අපේ අනිත් අයත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි” – ක්රිකට් රසිකයකු ඉඑ තරඟය සහ ශ්රී ලංකා ක්ර්කට් අනාගතය පිළිබඳව තැබූ සටහන.!
මැච් එක පැරදියි. අද Match Point එක මැච් එක ගැන නෙමෙයි. හැබැයි මේක ඉදිරියට හුගාක් වැදගත් වෙයි. මේ තරගයේ අපේ…
Read More » -
“මට අදහසක් තිබුනේ නැහෑ ශමී කරපු දේ ගැන.. දසුන් විශිෂ්ඨ අන්දමින් ක්රීඩා කරමින් සිටියා.. අපිට බැහෑ ඔහුව ( දසුන්ව ) ඒ විදිහට දවාගන්න..” – ඊයේ තරඟයෙන් අනතුරුව රෝහිත් ශර්මා
ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්රීඩාංගනයේදී ඊයේ…
Read More » -
ලකුණු 98ක් ලබා සිටි දසුන් ශානකව දවා ගැනීමට Mohammed Shami ගත් “මන්කාඩ්” උත්සාහය ප්රතිෂේප කරමින්, ක්රීඩාවේ ජීව ගුණය රැකගත් රෝහිත් ශර්මා.!
ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස Barsapara ක්රීඩාංගනයේදී අද…
Read More »









