Premier League
-
බංගලාදේශයේ එකම IPL නියෝජනය Mustafizur Rahmanගේ Delhi Capitals කණ්ඩායමේ ස්ථානයත් අහිමි වෙයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
ඩුබායි ජාත්‍යන්තර පිටිය ගිණිකෙලි සැණකෙලියක් කරමින් Fairbreak ආරාධිත ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟයේදීම චමරි අතපත්තුගෙන් වේගවත් ශතකයක් !
ප්‍රථම වරට සංවිධානය කරනු ලබන FairBreak ආරාධිත ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය ඊයේ (04) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවත්වුණි.මෙවර තරඟාවලියට…
Read More » -
IPL තරග වාරයක ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු ලබාගත් වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට වනිඳු හසරංග ඊයෙ සමත් උනා.
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරඟාවලියේ RCB කණ්ඩායමේ 16 වැනි කඩුල්ල ලෙස ඊයේ දවා ගැනීමට…
Read More » -
චෙන්නායි අඩුම මුදලට මිලදී ගත් විදෙස් ක්‍රීඩකයා වූ මහීෂ් , සෙසු දඟ පන්දුයවන්නන් අභිබවා නායක දෝනිගේ හොඳම තුරුම්පුව වෙයි
චෙන්නායි කණ්ඩායම මෙවර වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු වෙනුවෙන් සිදුකල අඩුම ආයෝජනය සිදුකරන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවෙනි.නමුත් සන්රයිසස් කණ්ඩායමට එරෙහිව ඉන්දීය ප්‍රිමියර්…
Read More » -
ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් ක්‍රිඩා කරන IPL පිටිය හොල්ලන 21 හැවිරිදි බිහිසුණු කැරම් පන්දුයවන්නා – මහීෂ් තීක්ෂණ
ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකෙට විශිෂ්ට මායාකාරි දඟ පන්දු යවන්නන් බිහිකරන මායාකාරී දේශයක් ලෙසටයි. එදාමෙදා තුර ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දඟ…
Read More » -
මහිෂ් තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් Chennai Super Kings කණ්ඩායම RCB ඉදිරියේ ලකුණු 13ක පරාජයක් ලබයි.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
CSK වෙනුවෙන් වේගවත් පිතිහරඹයක් දියත් කළ Devon Conwayව අවශ්‍යම මොහොතේ වනිඳු හසරංග දවා ගනී.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
මහිෂ් තීක්ෂණගේ මායාකාරී කැරම් පන්දු ඉදිරියේ RCB පිතිකරුවන් පසුබායි – එකම පන්දුවාරයේ කඩුලු 3ක් බිඳ හෙළමින් සුපිරි පන්දු යැවීමක්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More » -
ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ හදිසි වෙනසක් – LPL අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න ධුරයෙන් ඉවත් වෙයි.!
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙස සමන්ත දොඩන්වල මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. පසුගිය තරගාවලි දෙකෙහිදී…
Read More » -
මහිෂ් තීක්ෂණගේ CSKට එරෙහිව වනිඳු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ මායාකාරී දඟ පන්දු සංග්‍රාමය අද රාත්‍රියේ..
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති…
Read More »